Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label stephen amell. Show all posts
Showing posts with label stephen amell. Show all posts

බලනවනම් මෙන්න හොද Tv Series එකක්.....

,
අපේ යාලුවෝ ගොඩාක් TV Series බලන්න වැඩි කැමැත්තක් දක්වනවා.Prison Break,Samalville වගේ එහෙමත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ඒවා.මේ කියන්න යන්නේ අලුතින්ම මේ දිනවල විදේශීය නාලිකා වල තවමත් ප්‍රචාරය වන නාට්‍ය මාලාවක් ගැනයි.කථාවේ නම Arrow  .මේකට මුල් වෙන්නේ ඔලිවර් කුයින් කියන එරට ධන කුවේරයෙක්ගෙ පුතෙක් ගැනයි.සිය පියා සමග බෝට්ටු සවාරියක් යන ඔවුන්ගේ බෝට්ටුව කුණාටුවකට අසුවෙනවා.එහිදී ජීවිතය බේරා ගන්නේ මේ ඔලිවර්ය.පසුව ඔහු දූපතකට වී වසර 5ක් සිට නැවත සිය නගරය වන Starling සිටි වෙත පැමිනෙණවා.ඒ පැමිනෙන්නේ සිය පියාට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටයි.මේ කථා මාලාව මේ දිනවල ඉතා සර්ථක ලෙස CW නාලිකාවේ ප්‍රචාරය වනවා.මේ නාට්‍ය මාලාව දේශීය වෙබ් අඩවි කිහිපයකින් වගේම Torrentz වලිනුත් ඔබට භාගත කර ගත හැක.
Related Posts Plugin for WordPress, Blogger...