Showing posts with label supersix. Show all posts
Showing posts with label supersix. Show all posts
නවතම සිංහල චිත්‍රපටය Super Six.පින්තූර බලන්න එන්න........
නවතම ආරෙක සිංහල චිත්‍රපයක් නොබෝදිනයකදීම ඔබේ සිනමා හලට ඒමට නියමිතයි.ඒ .උදාර පල්ලියගුරුගේ නිර්මාණයක් වන මෙය සය සාමාජික ක්‍රිකට් සමාජයක් වටා ගෙතුන පුවතකි.මෙම චිත්‍රපටය සදහා ප්‍රවීන මෙන්ම නවක තරු රැසක්ද රංගනයෙන් දායකවී තිබෙනවා.
මෙම චිත්‍රපටය සදහා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, දුලීකා මාරපන, මැණිකේ අත්තනායක, පබෝධා සංදීපනී, අරුණි රාජපක්ෂ, මාලිකා සිරිසේනගේ, පුබුදු චතුරංග, චිත්‍රා වරකාගොඩ, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ්, ජීවන් හඳුන්නෙත්ති, සරත් කුලාංග, ජනේෂ් සිල්වා, සුනෙත් චිත්‍රානන්ද, හේමාල් රණසිංහ, ශ්‍රීමාල් සත්‍යජිත්, සමන් ඒකනායක, එරංග ජීවන්ත, සමන් හේමරත්න ඇතුළු නළු නිළියන් ඇතුළු 600 කට අධික පිරිසක් රංගන දායකත්වය ලබාදී තිබේ.
Subscribe to:
Posts (Atom)
