දීපිකා සාරි අදී?????
දීපිකා පදුකෝනි යන නම ඇසූ පමණින් අපට මැවෙන්නේ දගකාර,සරාගී නිලියකගේ රෑපයකි.නමුත් ඇගේ රුව සාරියක් පැලද සිටීමට දැකීම යම් විරල අවස්ථාවකි.මීට පෙර ඇය රගපෑ චිත්රපටි කිහිපයේදීම අපට ඇය දැක ගත හැකි වුයේ සරාගී ඇදුම්වලිනි.නමුත් නවතම චිත්රපටයේ අපට සාරියකින් හැඩවුන දීපිකා දැකිය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
2 comments:
එහෙම නම් හොදයි. මොකද පාරම්පරික ඉන්දියානු යුවතිය කියන්නේ සරාගිකත්වයට මුල් තැන දෙන කෙනෙක් නෙමෙයි නේ. සාරි අදින එක නම් හොදයි.
මචන්...සාරිය ඇන්ඳත් වැඩක් තියෙනවද බං බාගයක්ම එලියෙනෙ...
එහෙම බැලුවාම කලිසං අඳින එවුන් ඊට වඩා සංවරයි....
Post a Comment