මගීන් 116 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු රැගෙන ගුවන් ගතවීමට නියමිතව සිටි රුසියානු ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් 3දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.තවත් 46දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.මියගිය අය අතර කුඩා දරුවකුද වන බව වාර්ථාවේ.මෙම ගුවන්යානය රුසියාවේ සර්ගට් සිට මොස්කව් බලා යාමටව තිබිනි.
වීඩියෝ දර්ශනය...
මෙයට අදාල ලංකාදීප ලිපිය.
Pics-AFP,Video-CNN youtube

No comments:
Post a Comment