ලෝක කුසලන ක්රිකට් තරගාවලියේ තේමා ගීතය නිකුත් වේ..Download Here
ලෝක කුසලන ක්රිකට් තරගාවලියේ තේමා ගීතය නිකුත් වේ.බොලිවුඩයේ සුප්රකට සංගීත අධ්යයක්ෂකවරුන් තිදෙනෙකු වන ශංකර් -එහ්සාන් -ලෝයි විසින් 2011 අයි සී සී ලොක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කර ඇත.
මේ නිසාම මොවුන් තිදෙනාට මේ වනවිට ඉහල ජනප්රියත්වයක් හිමිව තිබේ.මේ ගීතය නිකුත් කරනු ලැබුවේ නව අවුරුදු උදාවේය.තවද එය නිකුත් කල දිනයේ පමනක් 7000කට අදික පිරිසක් මෙය නරඹා තිබේ.මෙම ගීතය සිංහල සහ බෙන්ගාලි භාෂාවලින්ද හඩ කවා ඇත.
Subscribe to:
Post Comments (Atom)
6 comments:
මම අහපු චාටර් ම තීම් සෝන්ග් එක...
ඊට වැඩිය හොඳයි නිරෝෂා විරාජිනි ගේ
පුන්සද රෑට අවිදින් හේනේ කලුව බිඳ සින්දුව තීම් සෝන්ග් එක කලා නම්...
රුපියල් 5 කේවා!!!
ෂැක්................. මරු සිංදුව හලේ.......... අහනකොට ඇඬෙනවා........ :D
මොකද්ද මේ ...? ඇත්තටම මේක තීම් සෝන්ග් එකද්ද ?
ඩැඩී බැන්ඩ් එකේ අලුත්ම අරාබිය ඇල්බම් එකේ තියෙන ක්රිකට් වර්ල්ඩ් කප් සිංදුව මීට වැඩිය ගොඩක් හෝදයි.. මේක නම් මල ජරාවක්..
සින්දුව නම් චාටර් 1996 අපි දිනපු වෙලාවේ ගිය එක මිට වඩා සිරා
Post a Comment