Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඕස්ට්‍රේලියාව අවදානම් තත්වයක..........

,

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ මේ වනවිට වැඩි වාසි හිමි කරගැනීමට එංගලන්තය සමත්ව සිටිනවා.ඕස්ට්‍රේලියාව සිය ප්‍රතම ඉනිමේ ලබාගත් ලකුණු 280ට් පිලිතුරු ලෙස එංගලන්තය සියල්ලම දැවී ලකුණු 644ක් රැස් කරගත්තා.මේ අනුව ලකුන්ක් 364ක් පිටිපසින් ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව මීට මද වේලාවකට පෙර කඩුලු 1කකට ලකුණු 52ක් රැස්කරගෙන සිටිනවා.එංගලන්ත ඉනිම වෙනුවෙන් ඇලිස්ටයාර් කුක් ලකුණු 189ක් රැස්කර ගත්තා.
Scoreboard
Australia 280 & 52/1 (18.3 ov)
England 644
Australia trail by 312 runs with 9 wickets remaining
(Cricinfo)

No comments:

Related Posts Plugin for WordPress, Blogger...