Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

"කෝටියක් දුන්නත් එයාට එක්වන්නේ නැහැ"වත්සලා කියයි...

,

තමාට කෝටියක් දුන්නත් තම සැමියාගේ කලා කටයුතුවලට තමා සම්බන්ධ නොවන බව ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ පවසයි.ඇය මේ බව පැවසුවේ පසුගිය සදුදා නවලිය පුවත්පත සමග පැවති සාකච්චාවකදීය.එයට හේතුව ලෙස ඇය පවසුවේ සිය පවුල සහ රැකියාව පටලවාගැනීමට ඇය අකමැති බවය.තවද එහි වැරැද්දක් තමා නොදකින බවත් ඇය පැවසුවා.
නවලිය ලිපිය


නවලිය ලිපිය පැහැදිලිව

2 comments:

Anonymous said...

කමක්නැහැ...ඔයාගෙ කැමැත්තක්.

Anonymous said...

http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
Add your blog to awakasha.com

Related Posts Plugin for WordPress, Blogger...