තමාට කෝටියක් දුන්නත් තම සැමියාගේ කලා කටයුතුවලට තමා සම්බන්ධ නොවන බව ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ පවසයි.ඇය මේ බව පැවසුවේ පසුගිය සදුදා නවලිය පුවත්පත සමග පැවති සාකච්චාවකදීය.එයට හේතුව ලෙස ඇය පවසුවේ සිය පවුල සහ රැකියාව පටලවාගැනීමට ඇය අකමැති බවය.තවද එහි වැරැද්දක් තමා නොදකින බවත් ඇය පැවසුවා.
නවලිය ලිපිය
2 comments:
කමක්නැහැ...ඔයාගෙ කැමැත්තක්.
http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
Add your blog to awakasha.com
Post a Comment