Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

එංගලන්තය ජයග්‍රහනය අභියස

,

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ 4වන දිනය නිමාවනවිට එංගලන්තය ජයග්‍රහනයේ අබියසට පැමින තිබෙනවා.ඒ තවමත් ඕස්ට්‍රේලියාව එංගලන්ත ලකුණු සීමාවට වඩා ලකුණු 151ක් පිටුපසින් සිටිමිනි.එංගලන්තයට තරගය ජයග්‍රහනය කිරීමට තවත් කඩුලු 3ක් ඕනෑ කර තිබේ.මෙම තරගය ජයගතහොත් මෙවර අළුබදුන තරගාවලියේ ශූරතාවය හිමිවන්නේ එංගලන්තයටයි.

Australia 280 and 7 for 213 (Smith 24*, Siddle 17*) trail England 644 (Cook 189, Prior 118, Bell 115, Johnson 4-168) by 151 runs

No comments:

Related Posts Plugin for WordPress, Blogger...