මහේලට ගාණ වැඩී........
ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ ලාංකීය ක්‍රීඩකයන්ට හිමිවු වැඩිම මිල මහෙල ජයවර්ධන සදහා ඉදිරිපත් විය.පසුගියදා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට මේ මිලගනන් නියමවිය.ඒ අනුව ඔහු අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකානු ඩොලර් මිලියන 1 .5 ට අලෙවි වී ඇති බව සඳහන්ය.මීට අමතරව කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන්ටද ඉහල ඉල්ලුමක් පැවතිබව වාර්ථාවේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment