Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

කරිෂ්මා කපූර් දික්කසාද වීමට යයි.

,
සුපිරි බොලිවුඩ් නිලියක වන කරිෂ්මා කපූර් දික්කසාද වීමට සූදානමක් පවතින බවට වාර්ථාවනවා.පසුගිය දින කිහිපයේම අපට කරිෂ්මා සහ ඇගේ සැමියා අතර විවිධ අර්බුද දකින්නට ලැබුනා.නමුත් නවතම ආරංචිය වන්නේ ඇය දික්කසාද වීමට තීරනය කල බවයි.මේ අනුව ඇය සිය සැමියාවන සංජය සමග තිබූසම්බන්ධය නවතා දික්කසාද වීමට සැරසෙනවා.

සංජය දිල්ලි නගරයේ ව්‍යාපාරිකයෙක් වන අතර මොවුන් දෙදෙනා විවාහ වුයේ 2003 වසරේ සැප්තැම්බර් මාසයේය.අනතුරුව 2005 සහ 2010 වසර වල දරු සුරතල් බැලීමට මොවුන්ට හැකිවුනා.

1 comment:

Amila Chathuranga said...

ඔය ගෑනිට ළමයි ළපටි එහෙම ඉන්නවද???

Related Posts Plugin for WordPress, Blogger...