විවාහයක් යනු දෙදෙනෙකුට මිහිරිතම අත්දැකීම් ගෙනෙන අවස්ථාවකි.එක් එක් රටවල් විවාහ උත්සව පැවැත්වීම වෙනස්වේ.නමුත් සමහරුන් තම විව්වාහ චාරිත්‍ර වෙනුවට වෙනරටක චාරිත්‍රයකට ගරුකරමින් විවාහ වන අවස්ථාද ඇත.මෙවැනි සිද්දියකට උදාහරනයක් පසුගිය දිනක අපරටින්ද දැකබලා ගත හැකිවුනා.
මේ එසේ විවාහ වූ ජර්මන් යුවලක් පිලිබදවයි.මොවුන් දෙදෙනා පසුගියදා හෙල සිරිතට අනුව ලංකාවේදී විවාහ වුනා.ඒ කොග්ගල බීච් හෝටලයේදීය.මේ සදහා විශාල පිරිසක් සහභාගීවුනු අතර මොවුන් දෙදෙනාටත් නවුම් අත්දැකීමක් වුනා.අතිනත ගත් යුවලේ ස්වාමියා කලමණාකරන උපදේශකයෙක්වන අතර බිරිද ජර්මන් පොලිස් නිලදාරිනියක්.
ලංකාදීප ලිපියක් ඇසුරිනි.
ජායාරූප ලංකාදීප
අහංගම සුමතිපාල දීගහගේ
Subscribe to:
Post Comments (Atom)
1 comment:
"තමංගෙ රටේ සංස්කෘතියට, සදාචාරයට, සභ්‍යත්වයට ආදරයක් නැති, පරදේසක්කාර පෙරදිගයොංගෙ සිරිත් වැළඳගන්න අපේ කමට කිසි ගරුසරුවක් නැති හැත්ත!"...
...කියල ජර්මන් ආච්චිල සීයල කතා වෙන්න ඇති නේ?
Post a Comment