Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

"මමයි අනුශ්කායි හොද යාළුවෝ දෙන්නෙක් විතරයි"

,

"මමයි අනුශ්කායි හොද යාළුවෝ දෙන්නෙක් විතරයි"යැයි නවක බොලිවුඩ් නළුවකු වන රන්වීර් සින් ප්‍රකාශ කලා.ඊට හේතුව රන්වීර් සහ සුපිරි බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා සම්බන්ධයෙන් පසුගිය දිනවල පැතිර ගිය කටකථාවකට පිලිතුරු දෙමිනි.තවද මේ දිනවල තමා අතිශයෙන්ම කා‍ය්‍ය බහුල බවත් මේ සම්බන්දයෙන් අවදානය යොමු කිරීමටට්වත් තමාට වේලාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කලා.
නවක නළුවකු වන රන්වීර් බෑන්ඩ් බාජා බාරත් චිත්‍රපටයෙන් කරලියට පිවිසි අයෙකි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...