චීනය සිය රහසිගත ගුවන්යානය සාර්ථක ලෙස අත්හදා බලයි.
චීනය සිය ප්රථම රහසිගත ගුවන්යානය සාර්ථක ලෙස අත්හදා බලයි.J20 ලෙස නම් කර ඇති මෙය නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා ඇති අතර මෙය රහසේ සිට ප්රහාර දීම සදහා හැකියාව පවතින බවද වාර්ථාවේ.
කෙසේ වෙතත් මෙම අත්හදා බැලීමත් සමගම මෙම සිද්දිය මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා.චීනය තම ආයුධ පරීක්ෂන පිලිබදව නිල වශයෙන් නිවේදනයක් පසුගියදා නිකුත්කල අතර,මෙම පරීක්ශනය අතිශය සාර්ථක බවද පවසා සිටියා.මෙහි විශේශත්වය වන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයාගේ පැමිනීමත් සමගම මෙම පරීක්ශනය චීනය විසින් සිදුකිරීමයි.නමුත් මෙය ඔහු ඉලක්කකර සිදුකරන ලද්දක් නොවන බවද චීනය ප්රකාශ කලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment