Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

පොල්ගෙඩි නිසා දුව දීම......

,

දෙදෙනෙකු අතර ප්‍රේම සබදතාවයක් ගොඩනැගීම අද සුලභ දසුනකි.නමුත් මෙවා බොහෝවිට අතරමග නතර වෙයි.සමහරෙක් දෙමාපිය කැමැත්ත ලබා විවාහ වෙයි.මේ සිද්දියත් එහා සමාන සිද්දියකි.තම පොඩි දුවගේ ප්‍රේම සම්බන්දයට දැඩිසේ විරුද්ද වූ පියා එම පෙම්වන්තයාගේ නිවස අසල පොල්ගෙඩි දැකීමෙන් එම විවාහයට කැමැත්ත දුන් පුවතක් ආට වාර්ථාවේ.මේ ලංකාදීප පුවත් පතේ මේ පිලිබදව පලවූ ලිපියයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...