Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බංගලාදේශය සිය ලෝක කුසලාන තේමා ගීතය එලිදක්වයි.ඔබත් නොවරදවාම බලන්න.

,

බංගලාදේශය සිය ලෝක කුසලාන තේමා ගීතය එලිදක්වනු ලැබුවා.මෙය වීඩියෝවක් ලේසින් තමයි එලිදක්වා තිබෙන්නේ.මීට පෙර ඉන්දියාව ලෝක කුසලාන තරගාවලිය සදහා තෙමා ගීතය ඉදිරිපත් කලද බොහෝදෙනෙකු එය ප්‍රතික්ශේප කිරීමක් අපට දැක ගත හකිවුනා.
මෙම වීඩීයෝව සැලකීමේදී ඔවුන් බොහෝවිට බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ රූපරාමු යොදාගෙන තිබෙනවා.
Video

1 comment:

චතුවා said...

ඉන්දියාවේ ගීතයට වඩානම් ගතියක් තියෙනවා. ඉන්දීයාවේ තේමා ගීතයට මමත් කැමති නෑ.

(Word verification අයින් කලොත් නරකද?) ‍

Related Posts Plugin for WordPress, Blogger...