Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Siddharth Mallya ට දීපිකාගෙන් හාද්දක්

,
Siddharth Mallya සහ දීපිකා යනු මේ දිනව වඩාත් කථාබහට ලක්වුනු චරිත 2කි.ඒ මොවුන් දෙදෙනා බොහෝවිට එකට සිටීමට දැකිය හැකි වීමෙනි.නමුත් මොවුන් පවසන්නේ මොවුන් තවමත් හොදම යාලුවන් පමනක් බවයි.නමුත් පසුගියදා මොවුන් දෙදෙනා පිලිබදව අලුත් ආර්ංචියක් මාධ්‍ය වෙත ලැබුනා.ජනවාරි 5වනදා දීපිකාගේ උපන්දිනය විදේශ රටක පැවැත්වුනා.එයට Siddharth Mallya පැමිණ සිටියේ දීපිකා මවිත කරමිනි.මෙය දුටු ඇය ඔහු වෙත ගියා.පලමුව ඔහු ඇයට සුබ පැතූ අතර පසුව දීපිකා ඔහුට හාද්දක් පිරිනමා තිබෙන්නේ සිය පියාද ඒ අසල සිටින විටදීය.මෙය යාළුකමක්ද????

No comments:

Related Posts Plugin for WordPress, Blogger...