
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති සිව්වන එක්දින තරගයද ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා.පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 132ක් පමනි.ඕස්ට්‍රේලියාව එම ඉලක්කය කඩුලු 5ක් පමනක් දැවී ලබාගත්තා.අද තරගයේ පරාජයට හේතුව කුමක්ද?මේ ඔබේ අදහස පලකිරීමට අවස්ථාවයි.ඔබේ අදහස මෙහි පල කරන්න.

No comments:
Post a Comment