
චතුරිකා පීරිස් සහ රොෂාන් පිලපිටිය යනු අප කවදත් හදුනන තරු පෙම්වතුන් යුවලකි.මොවුන් දෙදෙනා තවමත් විවාහ නොවුනද ලගදීම විවාහ වන බවට පසුගිය දිනවල රාවයක් පැවතුනි.පූර්ණිමා පීරිස් යනු චතුරිකාගේ සොහොයුරියකි,ඇය දෙරණ නාලිකාවේ නිවේදිකාවකි.ඇගේ පෙම්වතාද දෙරණ නාලිකාවේම වීම විශේෂත්වයකි.ඔහු අප කවුරුත් දන්නා සහන්ය.මේ අනුව ලංකාවේ අලුත්ම තරු පවුල බිහිවන්නේ මොවුන්ගෙනි.මේ ඔවුන් පසුගියදිනක ලබාදුන් පුවත්පත් සාකච්ජාවකි.


No comments:
Post a Comment