
ලිබියාවේ වර්තමාන තත්වය තුල ගඩාෆි හිතවාදීන් මේ වනවිට යම් ගැටළු කාරී තත්වයකට මුහුනදී තිබෙනවා.එයට හේතුව වී ඇත්තේ ලිබියාවේ අගනුවර ආසන්න බලයත් කැරලිකරුවන් අතට පත්ව තිබීමයි.මේ තත්වය මත ලිබියානු නායකයාගේ පවුලේ කිහිපදෙනෙකු ඇල්ජීරියාව බලා පිටත්ව තිබෙනවා.ඔවුන් මේ වනවිට ඇල්ජීරියාවේ සරණාගත ප්‍රදේශයක ලැගුම්ගෙන සිටිනවා.මොවුන්ගේ ආගමනයත් සමගම ඇල්ජීරියාවේද බෝම්බ පිපිරීම් කිහිපයක්ම වාර්ථාවුනා.ඇල්ජීරියාව බලා පිටත්වූ අය අතට ලිබියානු නායකයාගේ බිරිද පුතුන් දෙදෙනා සහ දියණියද වනවා.

No comments:
Post a Comment