
මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාව වන්නේ ග්‍රීස් යකා සම්බන්ධ පුවත්ය.මේ පිලිබදව පසුගියදා මහජන කටයුතු පිලිබද ඇමති තුමා වන මර්වින් සිල්වා මහතා අදහස් පලකලා.එහිදී ඔහු පැවසුවේ ග්‍රීස් යකා තමාට අයිති දෙයක් බවත් ග්‍රීස් යකුන් අල්ලා තමාට බාරදෙන ලෙස මෙහිදී ඉල්ලීමක්ද කලා.
Video Here

1 comment:
ගොනෙක් තප්පුලනව
ඒව කස්ටිය රෙකෝඩ් කරනව
තව කස්ටියක් ඒව යූ ටියුබ් වල දානව
එහෙමත් මී හරකෙක් ඒව බ්ලොග් වල දානව..
Post a Comment