
සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන වේයින් රූනිගේ බිරිදට තර්ජනය කිරීමේ වරදට හසූවූ 28 හැවරිදි පුද්ගලයෙකු එරට පොලීසිය මගින් පසුගියදා අතඩංගුවට ගනු ලැබුවා.මෙම පුද්ගලයා වේයින් රූනිගේ බිරිද වන කූලන් රූනිගේ ජංගම දුරකථනය පැහැරගෙන එහි ඇතුලත්ව තිබූ පවුලේ ජායාරූප පෙන්වා මෙසේ කප්පම් ගැනීමට තැත්කර තිබේ.

No comments:
Post a Comment