
පූජා උමාශංකර් යනු සිංහල සිනමාවේ ජය නැන්වූ ඉන්දීය නිලියකි.පසුගියදා ඇය සිය පවුලේ අය සමග සාකච්ජාවකට සහභාගී වුනා.එහිදී ඇය සිය විවාහවන තැනැත්ත පිලිබදවත් විවාහ යෝජනා පිලිබදවත් කතාකලා.එහිදී ඇය පැවසුවේ එම තැනැත්තා ශ්‍රී ලාංකීකයෙකු හෝ ඉන්දියානුවෙකු හෝ වන බවයි.


No comments:
Post a Comment