
ජීවිතය යනු මිල කල නොහැකි වස්තුවකි.සමහරු එය දැන දැනම සිය ජීවිතය නැති කරගනී.තවත් සමහරු නොසැලකිලිමත් කම නිසා ජීවිතය මාරයාට පූජා කරයි.මේ මොනව වුනත් මරනයෙන් බේරීමට වාසනාව ලද්දෝද අප අතර වෙති.මේ ශ්‍රී ලාංකීක තරුනයෙකුගේ ජායාරූපයේ සටහන් වූ දර්ශනයකි.සියලුම හිමිකම් ඔහු සතුය.ඔබේ දැනගැනීම පිනිස අප මෙසේ ඉදිරිපත් කරමු.මේ වාසනාව නිසා තම ජීවිතයෙන් බේරුන තවත් මිනිසෙකි.කරුණාකර ඔබේ අදහස් මෙතන සටහන් කරන්න.Video
ඔබේ අදහස මෙතන කොටන්න......
Rights to the Author

2 comments:
මේක සීන් එක සින්දුවක visual එකක තියනවා නේද? හැබැයි අර කෝච්චියේ හැපෙන්න යන සීන් එක නම් නෑ. ඒ ටිකේ කොල්ලා මිසිං වගේ මට මතක. මම හිතුවේ කෝච්චි දෙක මැද්දෙ නිසා පේනනෙ නැතුව වෙන්න ඇති කියලා. මමත් එක පාරයි දැක්කේ. මම ඒක දැකල කල්පනා කරේ මූ ගිහපු හැටියට කෝච්චියේ හැපෙන්න ඕන. ඉතින් මේ සීන් එක කොච්චි දෙකක් දෙපාරකට වීඩියෝ කරලා එඩිට් කරපු සීන් එකක් කියලා. දැන්නෙ දැක්කෙ මේක සිරා සීන් එකක් කියලා.
moda wadak.thama podden iwarai
Post a Comment