
ඉන්දීය සුපිරි බොලිවුඩ් නිලි කරිෂ්මා කපූර් වසර 5කට පසුව යලිත් රංගනයට පිවිස සිටිනවා.ඒ නවතම බොලිවුඩ් නිර්මාණයක් සදහායි.මෙහිදී ඇය සුපිරි තාරකාවකගේ චරිතයට පන පෙවීමට නියමිතයි.37 වැනි වියේ පසුවන කරිෂ්මා පසුගිය කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ සිය ප්වුල් ජීවිතය සම්බන්ද සිදුවීම සදහායි.

No comments:
Post a Comment