
ලොව ප්‍රමුඛතම වෙබ් අඩවිය වන ෆේස්බුක් අඩවියට ජර්මනියෙන් යම් යම් ගැටළු මතුව තිබෙනවා.ඊට හේතුව වී ඇත්තේ ජර්මනියේ ප්‍රාන්ත බලදාරියෙකු විසින් එරට සියලු වැසියන්ට ලයික් බටනය සිය Profile වලින් ඉවත් කිරීමට නියෝග කිරීමයි.ඔහු පවසා ඇත්තේ මෙය ජර්මානු නීතියට පටහැනි බවය.කෙසේ වෙතත් ෆේස්බුක් ප්‍රකාශයෙකු මෙම ප්‍රකාශය ප්‍රතික්ශේප කරනවා.ඔහු පවසන්නේ මෙය කිසිසේත් ජර්මානු නීතියට පටහැනි නොවන බවයි.

No comments:
Post a Comment