
මිලියන ගනණක් වූ සල්මන් ඛාන්ගේ ප්‍රේක්ෂකයින් සසල කරවූ පුවතක් පසු ගිය දිනවල පැතිරුනේ ලැව් ගින්නක් මෙනි.එයින් කියැවුනේ සල්මන් හදිසියේ රෝගාතුර වී රෝහල් ගතකර ඇති බවයි.නමුත් පසුව කර බැලූ සොයා බැලීමකදී සනාථ වූයේ එය කට කථාවක් බවයි.සල්මන් ඛාන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙය පදනම් විරහිත කථාවක් බවත් සල්මන් ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්ය.

No comments:
Post a Comment