
මේ දිනවල ඇමරිකාවට බලපා ඇති කුනාටු තත්වය එරට ජන ජීවිතයට දැඩිසේ බලපා තිබෙනවා.අයෙරීන් නමින් හදුනවන මෙම සුලි කුනාටුව නිසා මේ වනවිටත් විශාල දේපල හානි මෙන්ම 40කට අධික ජීවිත සංඛ්‍යාවක්ද බිලිගෙන තිබෙනවා.මේ වනවිටෑම කුනාටුව කැනඩාව දෙසට හමන අතර ඇමරිකාවේ ප්‍රාන්ත 11ක් මෙම කුනාටුවට අසුව තිබෙනවා.
Video

No comments:
Post a Comment