
එම් ටීවී පුද්ගලික සමාගම අද සිට(1වනදා) පියෝ ටීවී සමග සිය නාලිකා විකාශය කිරීම ආරම්භ කලා.මීට පෙර සිරස සහ එම්ටීවී සතු නාලිකා කිසිවක් වෙනත් අංශ තුලින් නැරඹීමේ අවස්ථා ලබාදී තිබුනේ නැත.නමුත් දැන් සිරස නිව්ස් ෆස්ට් සහ සිරස ජනප්‍රිය වැඩසටහන් පියෝ ටීවී තුලින් නැරඹීමට එස් එල් ටී පියෝ ටීවී ග්‍රාහකයින්ට අවස්ථාව ලැබෙනවා.මෙම නව සබඳතාව යටතේ අතිරේක ගෙවීමකින් තොරව සිරස ටී.වී., චැනල් වන් එම්.ටී.වී. හා ශක්ති ටී.වී. යන නාලිකාවල විකාශය කෙරෙන ජනප්‍රිය වැඩසටහන් නැරඹීමට එස්.එල්.ටී. පියෝ ටී.වී. පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවනු ඇති.

1 comment:
hoooo hooooo peo wala mtv channel pennnanna gaththe giya mase mada idala
Post a Comment