
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක් රිකී පොන්ටින් පලමු ටෙස්ට් තරගය නිමාවීමත් සමගම සිය මවු රට බලා පිටත්ව ගොස් තිබෙනවා.එයට හේතුව වී තිබෙන්නේ ඔහුගේ බිරිද සිය දෙවනි දරුවා බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.පසුගියදා පැවති 2වන ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව ජය ගැනීමත් සමගම පොන්ටින් නව වාර්ථාවක්ද තැබුවා.ඒ ජයග්රහන 100ක් තම කණ්ඩායමත් සමග සිට ලබා ගැනීමයි.ඔහුගෙන් පුරප්පාඩු වූ තැන සදහා ශෝන් මාශ් හෝ ඩේවි වෝනර් ක්‍රීඩා කිරීමට නියමිතයි.

1 comment:
දන්නා තමරමට ඉස්සර හොඳ බේබද්දෙක්. දැකපු හොදම ක්රීඩකයනගෙන් කෙනෙක් වගේම හොදම නායකයන්ගෙන් කෙනෙක්.
Post a Comment