
සුපිරි බොලිවුඩ් නලුවෙකු වන සල්මන් ඛාන්ට හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.එම සැත්කම සිදු කර තිබෙන්නේ ඇමරිකාවේ රෝහලකයි.සල්මන් ඛාන් මාස කිහිපයක සිට හකු පෙදෙසේ ආබාධයකින් පෙලී ඇති බවයි වාර්ථාවන්නේ.නමුත් මීට පෙර වාර්ථාවකින් කියවුනේ ඔහු ඉතා හොද තත්වයෙන් පසුවන බවයි.එය ඔහුගේ පවුලේ අයෙකුම සනාථකර තිබුනු අතර,නමුත් දැන් ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවයි.

No comments:
Post a Comment