
එළැඹෙන 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක ක්‍රිකට් කුසලානයේ නිල ලාංජනය ඊයේ එලි දැක්වුනා.මෙම තරගාවලිය එළැඹේන වසරේ සැප්තැම්බර් 18 වනදා මෙරටදී ආරම්භ වන අතර කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 26 වැනිදා ඇරඹේ.
Something New-අලුත් දෙයක්
Copyright © 2011 Pihiya-පිහිය
Design by Styleshout
| Blogger backgrounds by
Blog and Web
No comments:
Post a Comment