Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

Showing posts with label world cup logo 2012. Show all posts
Showing posts with label world cup logo 2012. Show all posts

20/20 ලෝක කුසලාන නිල ලාංජනය එලි දක්වයි.(20/20 2012 World Cup Logo)

,

එළැඹෙන 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 20/20 ලෝක ක්‍රිකට් කුසලානයේ නිල ලාංජනය ඊයේ එලි දැක්වුනා.මෙම තරගාවලිය එළැඹේන වසරේ සැප්තැම්බර් 18 වනදා මෙරටදී ආරම්භ වන අතර කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 26 වැනිදා ඇරඹේ.
Related Posts Plugin for WordPress, Blogger...