
මෙරට ක්‍රියාත්මක වන ඉන්දීය තෙල් සමාගම සිය ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට තීරනය කර තිබෙනවා.මේය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සියලුම ඉන්දියන් තෙල් සමාගමට අයත් ඉන්ධනහල් වලින් මෙම අඩුවීම යටතේ ඩීසල් මිලදී ගත හැක.මේ අනුව නව ඩීසල් ලීටරයක මිල රුපියල් 82ක් වනවා.
No comments:
Post a Comment