
අහිංසක සතුන් මරනා අයගේ අත් තමා විසින් කපා දමන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.එහිදී ඔහු පැවසුවේ ලගදීම ගම්පහ දිස්ත්‍රික්කයේහරක් මස් කඩ වැසීමටද තමා පියවර ගන්නා බවයි.තවද තමා දෙවියන් බුදුන් අදහන නිසා කවුරු තමාට පොල් ගැහුවත් තමාට ඵලක් නොවන බවද ඔහු පැවසුවා.තමාගේ ඊලග ඉලක්කය ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යානතර පාසල් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.
1 comment:
හොද දේයක් කරනවානම් හතුරේකුට හරි සහාය දිම වැදගත් පුද්ගලයන් කරන ක්‍රීයා අනුවයි ඔහුව ඇමතිය යුත්තේ..
ඇත්ත වශයේන්ම මොහුට බැන වැදිමට පිරිස විශාල සංඛ්‍යාවේන් රොක් වේ. එහේත් හොදදේයක් කරනවානම් කියේන් කී දේනාද ඉන්නේ... මෙය හොදයි ක්‍රියාවකි.!! කොන්දක් නැති අනිත් පාලකයන්ටත් ආදර්ශයක්..!!!
හිරු...
Post a Comment