
ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසුරුඩීන්ගේ පුත් අයුස්ඩීන් මීට ස්වල්ප වේලාවකට පෙර මියගියා.මිය යනවිට ඔහු 19 ව වියේ පසුවූ අතර ඔහු මිය යාමට හේතුව වූයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මෝටර් බයිසිකල් අනතුඅරයි,එහිදී බලපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කල අතර දැඩි ප්‍රතිකාර මධ්‍යයේ ජීවත්වූ අතර අද් දින ඔහු සිය අවසන් හුසම හෙලනු ලැබුවා.A Suzuki GSX-R1000 වර්ගයේ යතුරු පැදියක් ඔහු ඒ වනවිට පැදයමින් සිට ඇත.මෙම අනතුරෙන් පසු ඔහුගේ වකුගඩු ප්‍රදෙශයට දැඩි හානි සිදු වූ අතර ඔහුගේ ජීවිතය පැවතියේ අවිනිශ්චිත තත්වයකයි.

1 comment:
ane pawuuuu
Post a Comment