Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ගූගල් ඉන්දියා පාරයි ටීවී ඉන්දියා.......

,

නොබෝ දිනකින් ඉන්දීය අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන මිලියන 200 ඉක්මවා යනු ඇතැයි ගූගල් සමාගම අපේක්ෂා කරනවා.ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ 2014 වනවිට එය මිලියන 300ක් කිරීමටයි.නමුත් එය එසේ උවහොත් ඉන්දීය රූපවාහිනී සහ විද්‍යුත් මාධ්‍යයන්ට මහත් පහරක් වනු ඇතැයි ඉන්දීය විශ්ලේෂකයන් පවසනවා.එයට හේතුව එවිට බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධ වෙලද දැන්වීම්වලට යොමුවනු ඇති බවයි.මේ වනවිට අන්තර්ජාල භාවිතාකරන්නන් ගණන ඉන්දියාවේ මිලියන 100 ඉක්මවා ඇත.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...