
බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේ පැවති ලෝක රූ රැජින තරගාවලියේ කිරුල දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපේස් සමත් වුනා.බොහෝ දෙනෙකු පලාපොරොත්තුවූ ඉන්දීය කාන්තාවට අවසන් 10දෙනා අතරටවත් පැමිණීමට නොහැකිවුනා.මෙහි දෙවන තැන හිමිවුනේ යුක්‍රේනයටයි.බ්‍රසීලය නියෝජනය කල සුරූපිනියට 3වන තැන හිමිවූ අතර සිව්වන තැන හිමිවූයේ පිලිපීනයටයි.5වන තැන චීනයට හිමි වුනා.
පලමු 10ට පැමිණි රටවල්.
Australia, Costa Rica, France, Ukraine, Portugal, Panama, Philippines, Angola, China and Brazil.
No comments:
Post a Comment