වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර් සන්ගක්කාර....
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර් සන්ගක්කාර වසරේ එකදින ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.මීට අමතරව ජනතාවගේ ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔහුට හිමිවීමට නියමිතයි.මෙම සම්මාන ලැබීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පැවැත්වෙන වර්ණ ප්‍රධාන උත්සවයේදීය.සන්ගක්කාර අවසන් වරට මුහුනදුන් තරග 25දී ලකුනු1049 රැස් කර ඇත්තේ 55.21 ක් සාමාන්‍යක්ද පවත්වාගනිමිනි.
මීට අමතරව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් සම්මාන ලබාගත් අතර ජීවගුනයෙන් පිරි ක්‍රීඩකයා ලෙස එම්.එස්.දෝනි සම්මාන ලබාගැනීමට නියමිතයි.ජොනතන් ට්‍රොට් වස්රේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.
වසරේ ටෙස්ට් කණ්ඩායම එංගලන්තය.
ICC ODI TEAM
MS Dhoni (capt & wk), Tillakaratne Dilshan, Virender Sehwag, Kumar Sangakkara, AB de Villiers, Shane Watson, Yuvraj Singh, Graeme Swann, Umar Gul, Dale Steyn, Zaheer Khan, 12th Man - Lasith Malinga
Test team of the year: (in batting order) Alastair Cook, Hashim Amla, Jonathan Trott, Sachin Tendulkar, Kumar Sangakkara (capt/wk), AB de Villiers, Jacques Kallis, Stuart Broad, Graeme Swann, Dale Steyn, James Anderson, Zaheer Khan (12th man)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment