
කොලඹ යුනියන් පෙදෙස හරහා ගමන් කරමින් තිබූ බසයක ගමන් ගනිමින් සිටි ජපන් කතක් අතගෑමේ වරද පිලිගත් නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මාස අටක සිර දඩුවමක් සහ රුපියල් 1500ක් දඩයක් නියම කලා.අතපතගෑ පුද්ගලයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර එම අවස්ථාවේදී ඔහු එම කත අතගා තිබේ.
No comments:
Post a Comment