
ශිහාන් මිහිරංග යනු සිරස සුපර් ස්ටාර් පලමු අදියරයේ ජනපියතම තරුවයි.තරගාවලියෙන් පසුවත් එම ජනප්‍රියතාවයේ අඩුවක්නම් ඔහුට තවම නැත.පසුගිය දිනක ශිහාන් පුවත්පතකට යම් ඉගියක් ලබාදුන්නා.ඉන් කියැවුන දේ පැහැදිලි නැති වුවත් එය ඔහුගේ විවාහ ජීවීතය සම්බන්දයෙනි.ඔහු එහිදී පැවසුවේ දැන් පවුලක් වීමට තමාගේ කලවයසත් හරි බවයි.මේ එම ලිපියයි......


No comments:
Post a Comment