
මේ දිනවල ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වෙන ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් කණ්ඩායම් 8 තුලට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.පලමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව තරග 3කට මුහුනදී ඉන් තරග 2ක් ජය ගැනීමට සමත්වුනා.මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මීලග වටයේදී ඕස්ට්‍රේලියාව සමගින් තරග වැදීමට නියමිතයි.

No comments:
Post a Comment