
පසුගිය දින කිහිපයේම දුම් රිය පිලිබදව අපට අහන්නට ලැබුනේ එතරම් සුබදායී පිලිතුරු නොවේ.දුම් රිය පීලි පැනීම් වලට අමතරව අලව්වේදී සිදුවූ ගැටුමද දු.දෙපාර්තමේන්තුවට එක්කලේ කලු පැල්ලමකි.මේ අතර තවත් දුම්‍රිය ගැටුවක් නූලෙන් නවත්වාගත් පුවතක් ලංකාදීප වෙබ් අඩවිය අද වාර්ථා කලා.කොලඹ කොටුවේ 3වන වේදිකාවේ නවතා තිබූ දුම් රියක මරදාන අලුත්ගම දුම්‍රිය එකිනෙක් ගැටෙන්නට ගිය බව එම පුවතින් වාර්ථා කර ඇත.
Source
http://lankadeepa.lk/index.php/articles/5621

No comments:
Post a Comment