
සේමිනී ඉද්දමල්ගොඩ යනු අප කාවුරුත් හදුනන සහ කාලෙන් කාලයට අලුත්වන සුන්දර රූ සපුවකින් හෙබි නිලියකි.පසුගිය දිනවල සේමිනී පිලිබදව බොහෝදෙනා කතා කලේ ඇගේ කොණ්ඩා විලාසිතාව ගැනය.කලක් ඇය හිස මුඩු කර සිටියේය.දැන් ඇය තවත් විලාසිතාකට මුලපුරා ඇති බව අපට දැනගන්නට ලැබෙනවා.මේ ඇගේ නවතම විලාසිතා සහ පසුගිය කොණ්ඩා විලාසිතාවල එකතුවකි.











No comments:
Post a Comment