
සුරේන්ද්‍ර පෙරේරා යනු සිරස සුපර් ස්ටාර් තරගය තුලින් ගායනයට පිවිසි තවත් සුපිරි තරුවකි.පසු ගිය දිනවල ඔහු පිලිබදව වඩාත් කතාබහට ලක්වුනේ ජෝති පාල මහතාගේ ගීත ගැයීම සම්බන්ධයෙනි.මේ පුවත එය පිලිබදවනම් නොවේ.අද සුරෙන්ඩ්ග්‍රට විශේෂ දවසක්.අද සුරේන්ද්‍රගේ උපන් දිනයයි.ඉතින් සුරේන්ද්‍ර,ඔබට සුබ උපන්දිනයක්.

No comments:
Post a Comment