
ලොව විශාලතම සහ ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගම වන නොකියා සමාගම සිය සේවක සංඛ්‍යාව ඉදිරියේදී අඩුකිරීමට යන බව වාර්ථාවනවා.මේ යටතේ සේවකයින් 3500ක් පමණ ඉවත් කිරීමට යන බවයි වාර්ථා වන්නේ.මේ අනුව ජර්මනිය,ඇමරිකාව යන රට වල පිහිටි කර්මාන්ත ශාලා වලින් මෙම පිරිස ඉවත් කිරීමට යන බවයි වාර්ථා වන්නේ.

No comments:
Post a Comment