Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අද සිට????????

,

අද සිට මෙරට ධාවනය වන වාහනවල ඉදිරිපස අසුන්වල ගමන් කරන සියළුදෙනාම සිය අසුන් පටි පැලදීම අනිවාර්‍‍ය කර තිබෙනවා.මෙම නීති කඩ කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය බලාපොරොත්තුවන අතර රියදුරු බලපත්‍රය අවලංගු කිරීමකටද යටහ් වීමට සිදුවිය හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.

1 comment:

සරත් ගුණතුංග said...

පිට රටවල කරන ලද්දා වූ සමීක්ෂන වලින් හෙලි වන්නේ ආරක්ෂක පටි පැළඳීමෙන් ජීවිත බොහෝ ගනනක් හදිසි අනතුරකදී බේරෙන බවයි.

Related Posts Plugin for WordPress, Blogger...