
බිපාශා බාසු යනු මහත් කතා බහට ලක්වන බොලිවුඩ් සුපිරි නිලියකි.පසුගිය දිනවල බොහෝ දෙනා කථා වුනේ ඇය සහ ජෝන් ආබ්‍රහම් අතර තිබූ සම්බන්ධය දෙදරා යාමේ පුවතයි.නමුත් ඉන් අනතුරුව බොහෝ දෙනා අතර කතා බහට ලක්වුනේ ඇය තවත් නලුවකු වන රාන ඩග්ගුබති සමග විවාහ වීමට යන බවයි.නමුත් පසුගිය දිනක බිපාශ මාධ්‍යට පැවසුවේ මේවා සියල්ල කටකතා බවත් තමා ඔහු සමග විවාහ නොවන බවත්ය.

No comments:
Post a Comment