
ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නාය.පසුගිය දිනවල ලසිත් ටෙස්ට් පිටියේදී නම් දක්නට ලැබුනේ නැත.නමුත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුනේ ලසිත් පිය පදවිය ලබා ඇති බවයි.දැන් එම පුවත ලසිත්ම සනාථ කර තිබෙනවා.එනම් ටානියා හා ලසිත් යුවල දාව සුරතල් දියණියක් ලැබීමයි.මේ සමගම ලසිත් පිය පදවිය ලබා තිබෙන අතර ඔහු මේ දිනවල වඩාත් සතුටින් පසුවන බවයි අසන්නට ලැබෙන්නේ.

No comments:
Post a Comment