
ලිබියානු හිටපු නායක මුහම්මර් ගඩාෆි මිය ගිය පුවත දැන් ලොව පුරාම පැතිර ගොස් අවසන් මෙන්ම,ඔහු මිය ගිය බවට මේ වනවිට තහවුරු කරද අවසන්ය.නවතම වාර්ථා දක්වා සිටින්නේ කැරලිකරුවන්ගේ අතඩංගුවට පත් ගඩාෆි අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි.මේ අල් ජසීරාව ඔහුගේ මරණය සම්බන්දයෙන් නිකුත් කල වීඩියෝවයි.

No comments:
Post a Comment